අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වූයේ මෙහෙමයි - මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)

Report

අද (11) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වූයේ රුපියල් 316.31 ක් ලෙසයි.

එය පසුගිය සිකුරාදා වාර්තා වූයේ රුපියල් 316.29 ක් ලෙසයි.

එමෙන්ම අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.60ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා එම අගය වාර්තා වූයේ රුපියල් 327.99 ක් ලෙසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කරන්න අලුතින් පත්වීමක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කරන්න අලුතින් පත්වීමක්.


දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්.

දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්.


Gallery