වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක දන්ත රෝහලට මාරු කරයි - හේතුව මෙන්න

Report

වකුගඩු රෝහලේ අධ්‍යක්ෂක ලෙස වසර ගණනාවක් සේවය කල වෛද්‍ය චාල්ස් නුගවල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි දන්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කොට යවා ඇත.

මෙයට හේතුව ලෙස,සවස හතරෙන් පසුව වකුගඩු රෝහලේ අසාධ්‍ය රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් රජය විකිරණ තාක්ෂණික ශිල්පීන් සේවය නොකරන නිසා, හදිසි තත්ත්වය මත පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීම මත මෙම අධ්‍යක්ෂකවරයාට විකිරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය විරෝධතාව එල්ල වී තිබූ අතර ඔහු ඉවත් නොකරන්නේ නම් ලබන සතියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට ගමන් කරන බව පවසා ඇත.   

සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

ඒ අනුව වකුගඩු රෝහලේ ඖෂධ හිඟය හා රුධිර කාන්තු පෙරන අර්බුදම් පැවති අවස්ථාවලදී දානපතියන්ගේ ආධාර මත දිවයින පුරා වකුගඩු රෝගීන් රැසකට වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට වෛද්‍ය චාල්ස් නුගවල මහතා කටයුතු කර තිබිණි.

දුරකථන කණුවක් කඩා වැටී කාන්තාවකට දරුණු අනතුරක්

දුරකථන කණුවක් කඩා වැටී කාන්තාවකට දරුණු අනතුරක්