සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

Report

සූරියකන්ද ප්‍රදේශයේ මස් පිණිස ගෝනෙකු මරා දැමීමේ සිද්ධිය – හිටපු පොලිස් නිලධාරීන් ඇප මත මුදාහැරෙයි.

සූරියකන්ද, ලක්බේරිය ප්‍රදේශයේ මස් පිණිස ගෝනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සූරියකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අද (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

මහ මග දරුණු වළියක් -ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි

මහ මග දරුණු වළියක් -ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් මෙම නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, හිටපු ස්ථානාධිපතිවරයා පසුව රත්නපුර කොට්ඨාසයට මාරුකර යවා තිබුණි.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්