දිනක්ෂි නැන්දම්මා සමඟ කෙහෙවලු පටලගනී මාස ගානක් දිනක්ෂි හංගපු බබාව නැන්දම්මා මුළු රටටම පෙන්නූ ෆොටෝ එක මෙන්න.. .(PHOTOS)
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුද කියලා දැන් ඔයාල හැම කෙනෙක්ම හොඳින් දන්නවා ඇති. ඒ නිසා මේ කළා යුවල ගැන අමුතුවෙන් විස්තර් කරන්න අවශ්ෂ් වෙන්නේ නැහැ. ටික කාලෙක ඉඳලා සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිත දෙකක් තමයි සාරංග හා දිනක්ෂි කියන්නේ.
මේ දෙන්නගේ දියණිය ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලා රටේම ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ ඔවුන් දෙන්නාගේ ආදරණිය කැදැල්ලේ විස්තරයි.රට වටෙන්ම සුභපැතුම් එහෙමත් ලැබෙද්දී සුලු පිරිසක් විවිද විදියේ කතා හදලා පතුරවන්නත් උස්තාහා කරමින් හිටියා. කොහොමත් සාරංග වගේම දිනක්ෂිත් සාමාන්‍ය ජිවිතේ කරන ගොඩක් දේවල් ප්‍රේක්ෂකයින් එක්ක සමාජ මාධ්‍ය හරහා බෙදා හදාගන්න නිසා හැමදාම වගේ ඔවුන්ගේ පවුලේ විස්තර ගැන කතාකරනවා.
දිනක්ෂි කියන්නේ ප්‍රියසාද් පවුලේ ලොකු දුව කියලා අපි හැමෝම දන්නවනේ. ප්‍රියසාද් පවුල කියන්නෙත් කළා ලෝකය තුල වැඩියෙන්ම කතාබහට ලක්වෙන පවුලක් කිව්වොත් හරි.ඉතින් දිනක්ෂි වගේම සාරංගත් කළා පවුලකින්ම එන කෙනෙක්. බබා ගෙදර ගෙනල්ල ටික දවසක් යනකල් ඇයගේ මුහුණ බලන්නත් ලැබුනේ නැහැ. නිසාම ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ මේ කැදැල්ලේ අලුත් විස්තරයක් දැනගන්න බලගේනමයි. සාරංග හා දිනක්ෂි දෙන්නම පවුලේ සතුට හැමකෙනෙක් එක්කම බෙදාගන්න ගමන් ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයින් අමතක කරන්නෙත් නැහැ.
හැමදෙයක්ම එක්ක හරිම සතුටින් කාලය ගතකරන පවුලක් තමයි මේ. සාරංග සහ දිනක්ෂිගේ යුටියුබ් චැනල් එක හරහාත් ලස්සන වීඩියෝ එහෙම කරලා රසිකයින්ට ලබන්න සලස්වලා තියනවා.ඉතින් ඒ වගේම මේ ආදරණිය පවුල ඉතා එකමුතුවෙන් කාලය ගත කරනවා. ඔවුන් නිතර යන පොඩි පොඩි ගමන් බිමන් වලට පවා සරංගගේ මව සහ දිනක්ෂිගේ මව පියා, වගේම සහෝදරියන් වන ශානුද්රි ශේෂද්රිත් එකතු වනවා. ඉතින් පසු ගිය දිනකදී ඔවුන් ගිය සචාරයකදී සරංගගේ මව විසින් ගත චයාරුපයක් නිසා සමාජ මාධ්‍ය තුල බොහෝ සේ කතා බහට ලක් වුනා.
ඒ දිනක්ෂිත් සරන්ගත් පුංචි දියණියගේ මුණ හංග හංගා චයරුප සමාජ මාධ්‍ය වෙත මුදාහරිද්දී සරංගගේ මව විසින් පසු ගිය දිනක පුංචි දියණියගේ චයාරුපයක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුනා. ඉතින් මේ චයාරුපයට ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම පුංචි දියණියගේ ඒ සුරතල් මුහුණ දකින්න අසාවෙන් සිටි ප්‍රේක්ෂකයන්ට නම් මේක ලොකු අවසථාවක් වුනා.
දිනක්ෂිගෙ මේකප් එක නන්ගි දාපු හැමෝම කතා වූ වීඩියෝව?








