දේශබන්දුට සැඟව සිටීමට උදව් දුන් අයෙක්ට ඇප
Sri Lanka Police
Crime
Law and Order
Deshabandu Tennakoon
By Shehan
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වැඩ තහනමක් පනවා ඔහු සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් එම පුද්ගලයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝගයක් ලබා දී තිබේ.
එසේම, මෙම සිද්ධියට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
