දෙහිවල හැම ගලකට, තාප්පයකටම මුත්‍රා කරලා... (VIDEO)

Report

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින්  පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ දෙහිවල, ගල්කිස්ස නගර ප්‍රදේශයේ සෑම ගලක් තාප්පයක් පාසාම මුත‍්‍රා කර ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශයේ පොදු පහසුකම් වර්ධන වී නැති බව ඇය පැවසීය.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

රන් මිලට වුණ දෙයක්.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.

රන් මිලට වුණ දෙයක්.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.

එමෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා තුළින් සමාජීය, පරිසරික සහ චර්යාධර්ම පද්ධතියට ආණ්ඩුවේ වැඩපිළිවෙල එකතු කිරිමට බලාපොරොත්තු වන බව ඇය සදහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

You May Like This Video👇