රන් මිලට වුණ දෙයක්.. පැන්න පිම්ම හිතාගන්න පුලුවන් ද?.
අද (22) දේශීය වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.
ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 819,210.00 ක් ලෙස සටහන් විය.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,900.00 ක් ලෙස සටහන් විය.
තවද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,500.00ක් සහ රුපියල් 25,290.00ක් ලෙස සටහන් විය.
You May Like This Video👇