ෆොටෝ කොපි, ප්‍රින්ට් අවුට් මිල සම්බන්ධයෙන් අලුත් තීරණය

Report

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් කොමියුනිකේෂන් හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

එහෙත්, ඡායා පිටපත් (ෆොටෝ කොපි) හෝ මුද්‍රණ (ප්‍රින්ට් අවුට්) සේවාවන්හි මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා, අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

පාසල් දරුවන් සහ අධ්‍යාපනික කටයුතුවල යෙදෙන පුද්ගලයන් බහුලව තම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන බැවින්, ඔවුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව