හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

Murali Sri Lanka Police Law and Order Sinhala news
By Mithu Jul 16, 2025 02:04 PM GMT
Mithu

Mithu

Report

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබේ.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස්. රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව සදහන්.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

2012 වර්ෂයේදී වැලිගෙපල - හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත මහතා වැරදිකරුවෙකු වී තිබුණා.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?