රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

Report

දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණය දිනාගත්තු අපූරු සංචාරක තෝතැන්නක් ලෙස ආරුක්කු නවය පාලම හඳුන්වන්න පුළුවන්. මෙම ස්ථානයේ සිද්ධ වෙන්න යන අපූරු වෙනසක් පිළිබඳව වාර්තා වේ.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ඒ අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවය පාලම සහ බිංගෙය විදුලි බල්බවලින් ආලෝකවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශකත්වය මත warm white පැහැයේ විදුලි බුබුලුවලින් ආරුක්කු නවය පාලම හා බිංගෙය ආලෝකවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ඉන්ජිනේරු ධනුෂ්ක දිසානායක පවසනවා. මෙම ව්‍යාපෘතියේ කටයුතු නිමකර ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිත යි.

හෝටල්වල සේවය කරන සේවිකාවන් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

හෝටල්වල සේවය කරන සේවිකාවන් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මේ වනවිට වසර 104 ක් පැරණි ආරුක්කු නවය පාලම හා බිංගෙයෙහි කෞතුක බව රැකෙන පරිදි තම අධීක්ෂණය යටතේ මෙය සිදුකෙරෙන බව ඉන්ජිනේරුවරයා සදහන් කළා.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

ඖෂධ ලබාදීමේ නව නීති රෙගුලාසි - වෛද්‍යවරුන්ට නව චක්‍රලේඛයක්

ඖෂධ ලබාදීමේ නව නීති රෙගුලාසි - වෛද්‍යවරුන්ට නව චක්‍රලේඛයක්