තරුණයෙක් දුම්රියක පාපුවරුවේ ගමන් කරලා.. සිදුවුණ අනූවේදනීය පුවත..

Report

ඊයේ (18) දුම්රියක පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ, පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන්කළ තරුණයෙක් ය.

අනියම් පෙම කළ හරියක්.. ජීවිත දෙකක් බිලිගෙන.. තවත් කතකට බරපතළයි..

අනියම් පෙම කළ හරියක්.. ජීවිත දෙකක් බිලිගෙන.. තවත් කතකට බරපතළයි..

එලෙස මියගොස් ඇත්තේ, දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කෙසේ වෙතත්, කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.