මිය ගිය හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණය ගැන දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන්ගත් සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ තිබෙනවා.

මිය ගිය හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණය ගැන දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Death Of Sanath Nishantha

ඒ ප්‍රකාශයක් ලබා දී ම සඳහා ය.

එම කන්ටේනර් රථයේ රියදුරුගෙන් පැය 5ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

සනත් නිශාන්තගේ බිරිඳ එකවරම CIDයට යයි.. මරණය ගැන ඇය කියන කතාව..

සනත් නිශාන්තගේ බිරිඳ එකවරම CIDයට යයි.. මරණය ගැන ඇය කියන කතාව..


කෙසේ වෙතත්, එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්තගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් හේතුවන් අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත.