සනත් නිශාන්තගේ බිරිඳ එකවරම CIDයට යයි.. මරණය ගැන ඇය කියන කතාව..

Report

අද (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ ගොස් තිබෙනවා.

සනත් නිශාන්තගේ බිරිඳ එකවරම CIDයට යයි.. මරණය ගැන ඇය කියන කතාව.. | A Statement From Sanath Nishanthas Wife

ඒ ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා ය.

ඇය විසින් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් සිදු කර ඇත.