ප්‍රවීන රංගන ශිල්පිනීවරියක් දිවිගමනට සමුදෙයි..

Sri Lanka
By krishani Jun 19, 2022 07:03 AM GMT
krishani

krishani

Report

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින (19) සිය දිවිසැරිය නිමා කළා ය.

මියයන විට ඇය වයස අවුරුදු 74 වන වියේ පසු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha