අනේ දෙවියනේ මොන හිතකින් කිරිසප්පයාට මෙහෙම අපරාධයක් කලාද...
අඟුලානේ ඇලක බිළිඳු මළ සිරුරක් මොරටුව, අඟුලාන, ලක්ෂපතිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල හා නිමල් සිරිපාල අතර ශ්‍රීලනිපේ සභාපති සටන අහවරයි..මෛත්‍රීපාලගෙන් ආයේ කරදරයක් නෑලූ..
එම ඇල මාර්ගය සුද්ද කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් අද (16) පෙරවරුවේ මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වනුයේ .
ඇලේ පාවෙමින් තිබූ පොහොර උරයක් ගොඩගෙන එය පරීක්ෂා කිරීමේ දී එම සේවකයින්ට මෙම මළ සිරුර හමුව ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත.
You may like this video