දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු වරද පිළිගනී - මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

Report

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට, රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට වසර 4ක සිරදඬුවමක් ද නියම කර ඇත. මේ අතර අඳාළ දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර ඇති බවට ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම නඩුවේදී තමිම් රහ්මාන් තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන ඇති බව සඳහන්.

බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්

දේශපාලන උණුසුම් කරගෙන අද තීරණාත්මක දිනයක්? රනිල්ට එරෙහි නඩුව කැඳවයි

දේශපාලන උණුසුම් කරගෙන අද තීරණාත්මක දිනයක්? රනිල්ට එරෙහි නඩුව කැඳවයි

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්