මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.

Report

ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී වයඹ පළාත් පාසල් එකසිය දහතුනක අත්හිටුවන ලද විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කෙරෙන බව එම පළාත් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?. | Transfers In Principals Service

එම පළාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වීමට පෙර දින එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම යළි අනුමත කර තිබෙනවා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගන්නා බවට ද  රාවයක් පළාතේ පැවැතියේ ය.

ඒ නිසා එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත් විය.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.


හිටපු ආණ්ඩුකාරවරයා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් වීම ලබා ගැනීමට පෙර දිනයේ ස්ථාන මාරු අනුමත කර තිබෙනවා.

විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබුණේ පළාත් මාරු මණ්ඩලයේ නිර්දේශ මත වේ.

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)


කෙසේ වෙතත්, ස්ථාන මාරු නිර්දේශ කිරීමේ පදනම වූයේ එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කර තිබීම වේ.