සා.පෙළ ලියූ මේ සිසුන්ට සුබම සුබ ආරංචියක් - ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා විශේෂ නිවේදනයක්

Report

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති හෝ නැවත බාගත කර ගැනීමට අවශ්‍ය වන අයදුම්කරුවන්ට, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk) වෙත පිවිස ඒ සඳහා පහසුකම් සලසා දී තිබේ.

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - පේරාදෙණිය හා ගම්පොල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන සභානායක ඇමති බිමල් රත්නායකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන සභානායක ඇමති බිමල් රත්නායකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක්