කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

Report
UPDATE:-

අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය නියෝග කළේ ය.  

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE) | Viranjith Thambugala Arrested

ඒ රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ ය.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කර ඇත්තේ.

-------------------------------------------------

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්..

අද (22) අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE) | Viranjith Thambugala Arrested

ඒ මුල්‍ය චෝදනා යටතේ ය.

එලෙස මුල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

විශේෂ දෙයකට ජනපති වහා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි.. (PHOTOS)

විශේෂ දෙයකට ජනපති වහා කොළඹ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි.. (PHOTOS)