දිලිත් ජයවීර, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි නඩුවට දින

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පිරිස අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීමට අදාළ නඩුව අද (23) යළි කැඳවන ලදී.

ඒ අනුව, නම්කරන ලද අදාළ පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ කරුණු දැක්වීම සඳහා මෙම නඩුව එළඹෙන නොවැම්බර් 11, 12 සහ 13 යන දිනවල නැවත කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

31 දෙනෙකු මිය ගිය මීගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක් - මරණ පරීක්ෂණ නිගමනය දැනුම් දෙයි

31 දෙනෙකු මිය ගිය මීගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක් - මරණ පරීක්ෂණ නිගමනය දැනුම් දෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන සභානායක ඇමති බිමල් රත්නායකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන සභානායක ඇමති බිමල් රත්නායකගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක්