පීඩිත ජනමනස සැනසූ, මහ පොළොව සිපගත් ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව.. (PHOTOS)
By krishani
ඩී. ඒ. රාජපක්ෂයන්ගේ ප්‍රතිමාව මේ වන විට බිමට සමතලා කර ඇති බව සමාජ මාධ්‍ය තුළ දැඩිව කතාවන මාතෘකාවක් බවට පතව ඇත.
ඒ අනුව තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙලෙස පෙරළා දමා ඇත.
පහතින් දැක්වෙන්නේ එලෙස පෙරලා දැමූ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඩී.ඒ ප්‍රතිමාවේ ඡායාරූපයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


