රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු නිවේදනයක් - හේතුව මෙන්න

Report

වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වහාම ලිඛිත, සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය දන්වා ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය වැඩිදුරටත් දන්වා ඇත්තේ, වසර 6ක් පුරා අසාධාරණව අහිමි කළ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සුදානම් බවයි.

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

එමෙන්ම අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනතාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් භාරගත යුතු බවයි.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමට අදාළ සඳහන් ලිපිය පහතින් දක්වා ඇත.

රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු නිවේදනයක් - හේතුව මෙන්න | Customs Union Issues Red Notice

රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු නිවේදනයක් - හේතුව මෙන්න | Customs Union Issues Red Notice

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට