ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ අනුව මෙම පද්ධතියේ බලපෑම නිසා එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මි (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද වාර්තා වේ.

එමෙන්ම ධීවර සහ නාවික ප්‍රජාවට, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

කෝටිපතියෝ දෙන්නා හෙලිකොප්ටර් ගන්නවා කිව්වේ බොරුවටද? ඩඩ්ලිවත් මිත්‍රපාලවත් තාම ගන්න නම් ආවේ නැල්ලු

කෝටිපතියෝ දෙන්නා හෙලිකොප්ටර් ගන්නවා කිව්වේ බොරුවටද? ඩඩ්ලිවත් මිත්‍රපාලවත් තාම ගන්න නම් ආවේ නැල්ලු