දැනට ඡන්ද පැමිණිලි 121ක්...

Report

ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

කොමිසම වැඩි දුරටත් පැවසුවේ, මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධව ලැබී ඇති මෙම පැමිණිලි සියල්ල පිළිබඳව විමර්ශන පවත්වා සුදුසු පියවර ගන්නා බව ය.