ලංකාවෙන් චීනයට තහනමක්..

Jaffna Sri Lanka China
By Piyumika Jun 22, 2024 04:06 AM GMT
Piyumika

Piyumika

Report

යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද තීරණය කර ඇත.

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබාදී තිබූ බවත් එනිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බවයි යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා සඳහන් කරනු ලැබූයේ.