ක්‍රිකට් ක්‍රිඩාංගණයක ගිනි ගැනීමක්..තරඟය නතර කිරීමටත් සිදු වෙයි..

By Aruna Jan 17, 2025 06:10 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් සහ හෝබාර්ට් හරිකේන්ස් තරගය අතරතුරදි බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සුලු‍ ගිනි ගැනීම් තත්ත්වයක් හට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාර ගත කරයි..


ඒ හේතුවෙන් ඊයේ පැවති එම තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරන ඇත්තේ.

ලකුණු පුවරුව ආසන්නයේ තබා තිබූ ඩි.ජේ සංගීත භාණ්ඩ ගිනි ගැනීමට ලක්වීමත් සමඟ ගින්න හටගෙන ඇත.

පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..ජනවාරි 21 සිට 24 දක්වා..

පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..ජනවාරි 21 සිට 24 දක්වා..


ගින්න පාලනය කිරීමෙන් අනතුරුව යලි තරගය ආරම්භ කෙරුණි.

කෙසේ වෙතත්, මෙම තරගය කඩුලු 5 කින් ජයගනු ලැබුවේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමයි.

You May Like This Video