හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහි නඩුවක් කල් යයි

Report

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට විරුද්ධව නඩුව නැවත සලකාබැලීමට එළඹෙන දෙසැම්බර් 17 වන දිනට දින නියම කර තිබෙනවා.

ඒ අනුව අඳාළ නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) දින කැඳවා ඇත.

එසේම නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

කිරි සප්පයෙක් දියේ ගිලී මැරුණට සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට

කිරි සප්පයෙක් දියේ ගිලී මැරුණට සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට

අද හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් - දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න

අද හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් - දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..