දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

Report

අද (27) දින දිවයින පුරා පිහිටි සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පෙරපාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එබැවින් සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ පරිපාලක මණ්ඩල වෙත මෙම දැනුම්දීම සිදු කර තිබෙන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය දැනුම් දී ඇත.  

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

අද මේ ලග්න හිමියන්ගේ දවස සුබම සුබයි - වාසනාව ගේන ලග්න පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ගේ දවස සුබම සුබයි - වාසනාව ගේන ලග්න පලාපල මෙන්න