කොරෝනා තහනමක් ඉවතට..

COVID-19 Sri Lanka
By krishani Jun 19, 2022 05:33 AM GMT
krishani

krishani

Report

විදේශිකයන්ට කොරෝනා ප්‍රතිකාරවලට අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha