COPA සභාපති, මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වෙයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩ සලසාදීමට මෙම තීරණය ගත් බවයි.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්