COPA සභාපති, මන්ත්රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා ප්රකාශ කළේ ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩ සලසාදීමට මෙම තීරණය ගත් බවයි.