මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස සමාගම් අධ්‍යක්ෂවරයෙක් ඇප ඉල්ලයි..

Report

රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කළ මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

වතුර බිල,විදුලි බිල ගෙවා ගන්න ක්‍රමයක් නැද්ද..බලන්නකෝ මෙයාලට නම් ලොතරයියක් ඇදිලා..

වතුර බිල,විදුලි බිල ගෙවා ගන්න ක්‍රමයක් නැද්ද..බලන්නකෝ මෙයාලට නම් ලොතරයියක් ඇදිලා..

තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.