වතුර බිල,විදුලි බිල ගෙවා ගන්න ක්‍රමයක් නැද්ද..බලන්නකෝ මෙයාලට නම් ලොතරයියක් ඇදිලා..

Report

 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු මනාප ගැනීම සදහා ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මහා රැ මැද්දේ ගෙට පැනලා අවුරුදු 22 හිටපු පෙම්වතා කරපු දෙයක්..

මහා රැ මැද්දේ ගෙට පැනලා අවුරුදු 22 හිටපු පෙම්වතා කරපු දෙයක්..

ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ මුතුර් - තෝපුර් ප්‍රදේශයේ ඡන්දදයකයන්ගේ මනාපය ලබාගැනීම සදහා ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බව ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම්භාර නිලධාරී එස් සුදාහරන් කියා සිටියා.

හිතා ගන්නවත් බැහැ.. මේ ගෙවුණු මාස ටිකට මෙච්චර ප්‍රමාණයක්..

හිතා ගන්නවත් බැහැ.. මේ ගෙවුණු මාස ටිකට මෙච්චර ප්‍රමාණයක්..

මෙතෙක් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සදහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.