දවසින් දවස ගනුදෙනුකරුවන් නොසන්සුන් වෙද්දි අදත් කොටස් බිමටම වැටෙයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (11) දින පහළ වැටී ඇති බව වාර්තා වේ.

ඒ ඒකක 191.45 කින් බව සඳහන්.

ඒ අනුව ගනුදෙනු අවසානයේ එය සටහන් වූයේ 21,270.02ක් වශයෙන්.

මේ අතර පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් වශයෙන් සටහන් විය.

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි

හෑල්ලු වෙන රුපියල ඉස්සරහ ඩොලර් රජ වෙයි - අද ඊයෙටත් වඩා ඩොලරයේ විකුණුම් මිල වැඩි වෙයි

හෑල්ලු වෙන රුපියල ඉස්සරහ ඩොලර් රජ වෙයි - අද ඊයෙටත් වඩා ඩොලරයේ විකුණුම් මිල වැඩි වෙයි