හෑල්ලු වෙන රුපියල ඉස්සරහ ඩොලර් රජ වෙයි - අද ඊයෙටත් වඩා ඩොලරයේ විකුණුම් මිල වැඩි වෙයි

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද විනිමය අනුපාතවලට අනුව, අද (11) දින ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 327.6794 ක් වශයෙන් වාර්තා විය.

එහි විකුණුම් අනුපාතය රුපියල් 337.8279 ක් ලෙස සටහන්ව ඇත.

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට

මේ අතර ඊයේ (10) දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 324.66 ක් සහ රුපියල් 335.39 ක් වශයෙන් සටහන් වී තිබුණා.

වැටුණු රුපියල ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද මිල ගණන් මෙන්න

වැටුණු රුපියල ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද මිල ගණන් මෙන්න

රත්තරන් මිල බිමට බහී - මෙච්චර අඩුවට රත්තරන් දෙන්නයි යන්නේ - අදම මිල විමසන්න

රත්තරන් මිල බිමට බහී - මෙච්චර අඩුවට රත්තරන් දෙන්නයි යන්නේ - අදම මිල විමසන්න