කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් සිටි නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

Report

කොළඹ වරායේ බොරතෙල් ගොඩබෑම සිදු කරන නෞකාවක නල මාර්ගයක කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වේ.

  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසිරී ගිය තෙල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටියි.  

ආපදා මරණ තවත් ඉහළට

ආපදා මරණ තවත් ඉහළට

අද දිනයේත් මේ පළාත් වලට වැසි

අද දිනයේත් මේ පළාත් වලට වැසි