ආපදා මරණ තවත් ඉහළට

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මතු වූ ආපදා තත්වයන් නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

තවද එම මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගලයින් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.

මෙලෙසින් මෙරට පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල විය.

එ හේතුවෙන් පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු ඉන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.  

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ

සියල්ල හැඩවමින් මියගිය පුතුගේ උපාධිය ලබා ගන්න වේදිකාවට පැමිණි මවගේ කතාව

සියල්ල හැඩවමින් මියගිය පුතුගේ උපාධිය ලබා ගන්න වේදිකාවට පැමිණි මවගේ කතාව