මෙම මාර්ගය වසා දමයි

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව පොලිස් වසම් අතර මාර්ග කොටස අද (06) පස්වරු 6.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා රාත්‍රී කාලයේදී වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත.

එයට හේතුව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව වාර්තා වේ.

වහපු පාරවල් නැවත විවෘත කිරීම ගැන නිවේදනයක්

වහපු පාරවල් නැවත විවෘත කිරීම ගැන නිවේදනයක්

මෙම කාලය තුළ එම මාර්ගය භාවිත කරන රියදුරන් කරුණාකර විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, මාර්ගයේ රැඳී නොසිටින ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා ඇත.

වාහන තියෙන ජනතාවට විශේෂ නිවේදනයක් පදින්න එපා

වාහන තියෙන ජනතාවට විශේෂ නිවේදනයක් පදින්න එපා