අහසට නැග්ග පොල් මිල ආයෙමත් පොළොවට බැහැලද..මොකක්ද මේ ඒ සැරේ වෙලා තියෙන්නේ...

Report

හැටන් ප්‍රදේශයේ සහල් සිල්ලර වෙලෙදුන් පවසන්නේ, වැඩි තොග මිලට මිල දි ගත් සහල් පාලන මිලට තමන් අලෙවි කරන බවත්, පාලන මිලට අලෙවි කිරිමට සහල් මෝල් හිමියන් සහල් තොග මෙතෙක් වෙලදපොලට නිකුත් කර නොමැති බවයි.

සිල්ලර වෙලෙදුන් කියා සිටියේ, නාඩු සහල් කිලෝවක් රු 230, සම්බා සහල් රු 240, කීරි සම්බා රු 260, රතු සහල් රු 210ක පාලන මිලට අලෙවි කරන බවත්, සහල් අලෙවියෙන් තමන් විශාල පාඩුවක් ලබන බවයි.

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

මේ අතර පොල් වෙලෙදුන් කියා සිටියේ, පසුගිය දින කිහිපයේ හැටන් ප්‍රදේශයේ රු 200-220 අතර මිලකට අලෙවි වු පොල් ගෙඩියක මිල මේ වන විට රු 150-180 අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් ලැබුණද පාරිභෝගිකයන් පොල් සිමා කර මිල දි ගන්නා බවයි.

හැටන් සතොස ශාඛාවේ නිලධාරියෙකු කියා සිටියේ, හැටන් සතොස ශාඛාව වෙත ලද සහල් තොග අවසන් වි ඇති බවත්, තම ශාඛාවට අවශ්‍ය පොල් සහ සහල් තොග ඇණවුම් කර ඇතත්, එම තොග තම ශාඛාව වෙත කඩිනමින් ලැබිමට නියමිත බවයි.

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

…………………………………………………………………………………………

You may like this video 👇