ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

Report

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ කපා ඔපදමා නොමැති නිල් මැණිකක් හමුවී තිබේ.

කෙසේවෙතත් මෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ. මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර එය බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී ඇත.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරනලද සහතිකයද හිමිව තිබේ.

මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවයි, එහි හිමිකරු පවසා සිටින්නේ.

කතානායකගේ උපාධියේ ඇත්ත නැත්ත...

කතානායකගේ උපාධියේ ඇත්ත නැත්ත...

එසේම මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.

…………………………………………………………………………………………………………

You may like this video 👇