කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

Report

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කිරීම සදහා ලබා දීමට හැකි බවයි.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ලබා දීමට ආනයනකරුවන්ට හැකි බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ.

එම සහල් තොග වෙළදපොළට පැමිණෙන විට බෙදාහැරීම් ජාලය සඳහා කිලෝවකට සියයට 8ත් 10ක අතර ප්‍රමාණයක වියදමක් දැරීමට සිදුවන බවයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ.

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

ලංකාවට හොද කළක් - අති දුර්ලභ නිල් මැණිකක් පස්සරින් හමුවෙයි..!

…………………………………………………………………………………

You may like this video 👇