ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.

Report

අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


එමෙන්ම එම ඝාතනයට ප්‍රභූවරයෙක් සම්බන්ධ බවට පලවන තොරතුරු ද කිසිදු සත්‍යතාවයක් නොමැති අතර මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී එවැනි දෙයක් අනාවරණය වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ඔහු මේ බව කියා සිටියා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීයි.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.


මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ටැටූ දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු තැනැත්තියක් බවට හඳුනගෙන ඇති බවත්, එම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)