22වන වරටත් ක්ලිෆඩ් කුසලානය මහනුවරට

By Zara Apr 06, 2025 02:30 PM GMT
Report

ක්ලිෆඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (6) සමත් විය.

මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් CR & FC කණ්ඩායම ලකුණු 41 - 33ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

මහනුවර කණ්ඩායම ක්ලිෆඩ් කුසලානය දිනාගත් 22වන අවස්ථාව මෙය වේ.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි