හිටපු ඇමති අනුර යාපා CIDයට

Report

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම දෙපාර්තමේන්තුව වෙත අද (10) පෙරවරුවේ පැමිණ ඇත.

එතුමා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ සිදු කෙරෙන විමර්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි .

වර්ජනයට නායකත්වය දුන්නැයි කියා වෛද්‍ය ප්‍රසාද්ව ළමා රෝහලට මාරු කරයි

වර්ජනයට නායකත්වය දුන්නැයි කියා වෛද්‍ය ප්‍රසාද්ව ළමා රෝහලට මාරු කරයි

මෙන්න මේ සුදුසුකම් තියනම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයට දැන්ම අයදුම් කරන්න

මෙන්න මේ සුදුසුකම් තියනම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයට දැන්ම අයදුම් කරන්න