බැකෝ සමන්ගෙ බිරිඳගෙන් CID ය ප්‍රශ්න කරයි

Report

මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බැකෝ සමන් ගේ බිරිඳ සහ දරුවා අද සවස ලංකාවට රැගෙන ඒම සිදු විය.

ඒ අනුව ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරියගෙන් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රශ්න කරමින් සිටිනවා.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය විසින් මෙම ප්‍රශ්න කිරීම සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මීට පස්සේ අධිවේගී මාර්ගයේ යනවා නම් මේවා අනිවාර්යයි

මීට පස්සේ අධිවේගී මාර්ගයේ යනවා නම් මේවා අනිවාර්යයි

මෙම කාන්තාව සිය දරුවාද සමඟ අද සවස 5.50ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට යූ එල් 365 ශ්‍රී ලන්කන් ගුවන් යාන‍යෙන් මෙරටට රැගෙන එනු ලැබුවා. මෙම කාන්තාව බැකෝ සමන් නමැත්තාගේ බිරිය තමන් බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පිළිගෙන ඇතැයි ද වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා