අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ යම් අපරාධයක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන විට ඊට අදාළවන සියළු තොරතුරු රැස් කර අදාළ නඩුව ගොනු කල යුතු බවයි.

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) කැබිනට් මාධ්‍ය හමුවේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ගැන සිදු කරන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු විසින් සිදු කල විමසිමට පිළිතුරු ලබා දෙමින් ය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ නඩුවක් ගොනු කරද්දි එය නිසි ආකාරයෙන් කල යුතු බවත් විවිධ අඩුපාඩුකම් සහිතව නඩු ගොනු කලහොත් සිදුවන්නේ එය විත්තිකරුවන්ට වාසියක් සිදුවන බවයි.

අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)

අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)


ඒ නිසා යම් කාලයක් අදාළ නඩු ගොනු කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේ ය.

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..


එමෙන්ම, හදිස්සියට නඩු දාලා එකෙන් නිදහස් වුනොත් විත්තිකරුවට සිදුවන වාසිය නැති කිරීමට නම් අවශ්‍ය කරන තාක්ෂණික තොරතුරු සොයා ගෙන නඩු පැවරීම් සිදු කිරීමට යම් කාලයක් ගත වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේ ය.