තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

Vijitha Herath Sri Lanka Cabinet vehicle imports sri lanka Latest Headlines Decision Making
By krishani Oct 15, 2024 06:57 AM GMT
krishani

krishani

Report

අද(15) කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ඉදිරියේ දී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳවයි.

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..


ඒ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඒ මහතා පැහැදිලි කළේ ය.

එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවය.

ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියන් නෑ.. කියන පසුබිමක.. ගුරු සංගමය කියන දෙය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියන් නෑ.. කියන පසුබිමක.. ගුරු සංගමය කියන දෙය මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා.

නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ. අපි බලයට පත්වුණාට පස්සේ තීරුබදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ.

"මට වයස 83යි.. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.. හැබැයි වාඩි වෙලා වැඩ කරන්න පුලුවන්.." - පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් එන ලොකුගේ..(VIDEO)

"මට වයස 83යි.. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.. හැබැයි වාඩි වෙලා වැඩ කරන්න පුලුවන්.." - පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් එන ලොකුගේ..(VIDEO)


නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව... අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරීම සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

නොහිතපු විදිහට, උන් හිටි තැනුත් අහිමි කළ.. රටම හොල්ලපු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..

නොහිතපු විදිහට, උන් හිටි තැනුත් අහිමි කළ.. රටම හොල්ලපු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..


දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් අපේ බල පාලනය ඇතුළේ අලුතෙන් ගත් තීරණ විදිහට අපි ක්‍රියාත්මක කරලා නැහැ.

නමුත් වාහන ගෙන්වීම පිළිබඳව අපි ඒ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා.."