මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

Central Bank of Sri Lanka Latest Headlines CBSL Sinhala news Breaking News
By Kaushi Jun 15, 2025 01:58 AM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මෙරට විදේශීය ණය බර 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ අනුව මහ බැංකුවෙන් පෙන්වා දෙන පරිදී 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 ක් වේ.

නමුත් එය 2024 වර්ෂයේදී දී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් ඇති බව දක්වා තිබෙනවා.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

මහබැංකුව මෙසේ විදේශ ණය බර වර්ධනයට හේතුව ද පෙන්වා දෙයි.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවයි.

අලුත්ම අනාවරණය..රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවය තියෙන්නේ මෙයාලට...ප්‍රවේසම් වන්නයි දැනුම් දෙයි

අලුත්ම අනාවරණය..රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවය තියෙන්නේ මෙයාලට...ප්‍රවේසම් වන්නයි දැනුම් දෙයි

ReeCha