මහ බැංකුව විසින් හදිසියේම තීරණයක් ගනී - තාවකාලිකව එක් ක්‍රමවේදයක් අත්හිටුවයි..
sri lanka
Central bank of sri lanka
today trending news
Mr.Nandalal weerasinghe
By krishani
නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද(12) ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධ වුණා.
ඔහු ප්‍රකාශ කළේ, විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |