මැයි මාසයේ විශේෂ දෙයක් සම්බන්ධයෙන් මහ බැංකුව කළ නිවේදනය..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Jun 17, 2022 02:24 AM GMT
krishani

krishani

Report

මැයි මාසය තුළ ද ලංකාවේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් වාර්තා වන බවත් නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිල දී ගැනීම් අප්‍රේල් මාසයට සාපේක්ෂව අඩු අගයක පැවති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාරපාන වර්ග නිෂ්පාදන අංශයේ පසුබෑම මෙම තත්ත්වයට විශේෂයෙන් හේතු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha